ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයශංකර් ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය පෙනී වොන්ග් හමුවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .
ඒ අමෙරිකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 79 වැනි මහා මණ්ඩල සැසිවාරයට සමගාමීවයි.
එහි දී ද්විපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ .