මව්බිම ජනතා පක්ෂයේ ජාතික සංවිධායක ලෙස හිටපු රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අද (26 ) දින පත්කර තිබෙනවා .
ඊට අදාළ පත්වීම් ලිපිය කොළඹ පිහිටි මව්බිම ජනතා පක්ෂ කාර්යාලයේදී එම පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා අතිනුයි ලබා දී තිබෙන්නේ .
මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා ප්‍රකාශ කර සිටින්නේ මව්බිම ජනතා පක්ෂයේ වැදගත් සංධිස්ථානයක් බවට අද ( 26 ) දින පත්වූ බවයි .