ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ලෙබනනයේ මියගිය සංඛ්‍යාව 569 දක්වා ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .
ඉන් මිය ගිය 50 දෙනෙකුම කුඩා දරුවන් බවයි සඳහන් වන්නේ .
ප්‍රහාර හේතුවෙන් දස දහස් ගණනක් ලෙබනන ජනතාව දකුණු ප්‍රදේශයෙන් පලා යමින් සිටින බවට වාර්තා වෙනවා .
මේ අතර පුද්ගලයන් හය දෙනෙකුට මරු කැඳවමින් බේරූට් හි දකුණු ප්‍රදේශයට එල්ල කළ ප්‍රහාරයකින් හමාස් ඉහළ පෙළේ අණ දෙන නිලධාරි ඊබ්‍රාහිම් මුහම්මද් ඝාතනය කර දැමූ බව ඊශ්‍රායලය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.