පිළිකාව පිළිබඳ දැනුවත් කිරීමේ මාසයේ මෙවර පියයුරු පිළිකාවට කිසිවෙකුත් තනිවම මුහුණදිය යුතු නැත යන්න තේමාව බවට පත්වී තිබෙනවා .
ඒ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී පවත්වනු ලැබුවා .
ඒ අනුව කල්තියා හඳුනාගැනීම තුළින් පියයුරු පිළිකාව සම්පූර්ණයෙන්ම සුවකරගත හැකි බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.