බංගලාදේශයේ අන්තර්වාර රජයේ නායකත්වය දරණ මුහම්මද් යුනුස්ට එරෙහිව අමෙරිකාවේ නිව් යෝර්ක් නුවර විරෝධතාවක් පැවැත් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, 79 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා අමෙරිකාවට පැමිණ සිටින යූනුස් නවාතැන් ගෙන සිටින නිව්යෝර්ක් හි හෝටලයක් ඉදිරිපිටට රැස්වූ බංග්ලාදේශයට සහාය පළ කරන පිරිසක් එම විරෝධතාව පැවැත්වූ බවයි.
එහි දී ඔවුන් විසින් යූනුස්ට වහාම අමෙරිකාවෙන් පිටත්ව යන ලෙස බලකරමින් විරෝධතාවේ නියැලී ඇති බව ද එම මාධ්‍ය වාර්තා කරනවා .