වෙළඳපොළෙහි බිත්තර මිල සැලකිය යුතු ප්රමාණයකින් පහළ ගොස් ඇති බව පාරිභෝගික අධිකාරිය පවසනවා .
ඒ අනුව බිත්තර රුපියල් 28-35 ත් අතර මිල පරාසයක පවතින බවයි සඳහන් වන්නේ .
සතොස අලෙවි ජාලය හරහා බිත්තර බෙදාහැරීමේ වැඩපිළිවෙල ශක්තිමත් කළහොත් පාරිභෝගිකයින්ට සාධාරණ මිලකට බිත්තර ලබාදීමට හැකියාව පවතින බවද ශ්රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.
මෙම වාසිය පාරිභෝගිකයා වෙත ලබාදීමට කටයුතු කරන බව පාරිභෝගික අධිකාරිය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් කර තිබෙනවා .
එම නිවේදනය පහතින්