රාජ්ය දේපළ අවභාවිත කළ අයට එරෙහිව කටයුතු කොට ඔවුන් සියලු දෙනාගේ නම් හෙළි කරන බව ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ මහතා පවසනවා.
ඒ මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපට නතර කර ඇති වාහන රැසක් පිළිබඳ තොරතුරු හෙළිදරව් කරමින්.