රංජිත් ආරියරත්න මහතා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ලෙස අද ( 24 ) දින පස්වරුවේ ජනමාධ්‍ය අමාත්‍යාංශයෙදී වැඩ භාරගනු ලැබුවා
බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ලෙස ශ්‍රීලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකුවන රංජිත් ආරියරත්න මහතා ජනාධිපතිවරයා විසින් පත් කර තිබෙනවා .