ලෙබනනය තුළ ප්රහාර දියත් වූ ප්රදේශවල සිරවී සිටි ලාංකිකයන් 04දෙනෙකු එරට පිහිටි ශ්රී ලංකා තානාපති කාර්යාලය වෙත පැමිණි තිබෙන බව තානාපති කාර්යාලය නිවේදනය කරනවා .
එසේම තවත් දෙදෙනෙකු ගැටුම්කාරී ප්රදේශයේ සිරවී සිටින අතර ඔවුන් ආරක්ෂිතව සිටින බවයි සඳහන් වන්නේ .
ශ්රී ලාංකිකයන් විශාල ප්රමාණයක් ලෙබනනයේ රැඳී සිටින නමුත් එරට පවතින ගැටුම්වලින් මෙතෙක් කිසිවෙකුටත් හානියක් සිදු වී නොමැති බව වැඩිදුරටත් සඳහන් කර සිටිනවා .