මහ මැතිවරණය පිලිබඳ ජනාධිපතිවරයාගේ අත්සනින් යුතු නිල ගැසට්ටුව නිකුත් වූ වහාම ඊට අවශ්‍ය ඉදිරි කටයුතු කඩිනමින් සලසන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
මහ මැතිවරණය සඳහා රුපියල් බිලියන 11ක මුදලක් වැයවන බවයි ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ.