මහ බැංකුව අද( 24 ) දින නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ ගැනුම් මිල රුපියල් 299.71 ක් ලෙස සටහන්ව තිබෙනවා .
එහි විකිණුම් මිල දැක්වුණේ රුපියල් 309.08 ක් ලෙසයි.