ඉදිරි මහ මැතිවරණයේ සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා තමන් බවත් ඒ සම්බන්ධ යෝජනාව පක්ෂ රැස්වීමේ දී ඒකමතිකව සම්මත වූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
එමෙන්ම එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සමග කිසිදු එක්වීමක් සිදු නොවන බව ඔහු ප්‍රකාශ කළා.