ජනාධිපති අපේක්ෂකයින් 35 දෙනෙකුගේ ඇප මුදල් රාජසන්තක වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
12.5% ඉක්ම වූ ඡන්ද ප්රතිශතයක් ලබා නොගැනීම හේතුවෙන් ඇප මුදල් රාජසන්තක වන බවයි මැතිවරණ කොමිසම පවසන්නේ.
2024 ජනාධිපතිවරණයේ ප්රකාශිත සමස්ත ඡන්ද ප්රතිශතය 79% කට අධිකයි.
මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය සලකුණු කර නොමැති පිරිස ලක්ෂ 35 කට අධිකයි.