බුත්තල පොලිස් වසමේ අඹකොළවැව ප්රදේශයේ වගා ළිඳකට වැටීමෙන් පුද්ගලයෙක් මිය ගොස් ඇති බව බුත්තල පොලීසිය පවසනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ 47 හැවිරිදි උනාවටුන, බුත්තල ප්රදේශයේ පදිංචිකරුවෙක්.
මෘත ශරීරය වැල්ලවාය රෝහලේ තැනපත් කර ඇති අතර වැඩිදුර විමර්ශන බුත්තල පොලිසිය විසින් සිදු කරනු ලබනවා.