හෙළ නර්ථන කලාවේ ප්රතාපවත් මාතාව,පත්ම ශ්රී ආචාර්ය වජිරා චිත්රසේන මහත්මිය අභාවප්රාප්ත වුණා.
වෘත්තීය නර්ථන කලාවක් හඳුන්වා දෙමින් නර්ථන කලාවට ඇය කළ මෙහෙය අසමසම වනවා.
කලාගුරු චිත්ර සේනයන්ගේ සිසුවියක ලෙස සිය නර්ථන දිවිය ආරම්භ කළ වජිරා චිත්රසේන මහත්මිය අග්රගන්ය නර්ථන ශිල්පිනියක ලෙස පැසසුම් ලැබුවා.