ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පත්කෙරුණා.
ජනාධිපති ලේකම් ලෙස ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පත්කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සිදු කෙරුණා.
සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිධාරියෙකු වන නන්දික සනත් කුමානායක මහතා දිලිදුකම පිටුදැකීම පිළිබඳ ජාත්‍යන්තර විශේෂඥයෙකු ද වනවා.
ඒ මහතා නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කර තිබෙනවා.