පශ්චාත් මැතිවරණ සමය තුළ සතියක් යන තුරු වාහන පෙළපාලි සහ පාගමන් ආදිය තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පවසනවා.
කිසියම් ආකාරයකින් සාමය කඩකිරීම් සිදු වුවහොත් ඒ සඳහා ද දැඩිව නීතිය ක්‍රියාතම්ක කරන බවයි ITN හත්වන පැය වැඩසටහනට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.