මේ වනවිට ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයන්හි දෙවනි මනාපය ගණන් කිරීම ආරම්භ කර තිබෙනවා .
පවතින තත්ත්වය මත ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා අතර 50% සීමාව සඳහා සැළකියයුතු මට්ටමක පරතරයක් පැවතීම හේතුවෙන් මැතිවරණ කොමිසම විසින් එම උපදෙස් ලබා දී තිබෙන බවයි සඳහන් වන්නේ .