ශ්රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වන ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා.
ඒ අනුව සිය X ගිණුමේ සටහනක් තබමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂ ද සිල්වා මේ බව සඳහන් කර තිබෙනවා.