2024 ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කොට ප්රතිඵල නිකුත් කිරීමේදී කිසිදු අකටයුත්තකට ඉඩ නොතබා එම කාර්යය ඉතාම නිවැරදිව හා නිරවුල් ලෙස සිදු කිරීමට මැතිවරණ කොමිසම හා ඊට අදාළ නිලධාරීන් කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව ජාතික ජන බලවේගය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.