ජනාධිපතිවරණය සඳහා වාර්තා වූ මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබෙන බව මැතිවරණ කොමිසම පවසනවා.
ඒ අනුව මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 5551ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි මැතිවරණ කොමිසම පවසන්නේ.
මේ අතර ගතවූ පැය 24ක කාලය තුළ සිදුවූ මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 337ක් බව මැතිවරණ කොමිසම සඳහන් කළා.