මෙවර ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවෙකු වෙන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමිසමේ අතිරේක කොමසාරිස් චින්තක කුලරත්න මහතා පවසනවා .
ඇතැම් විට මෙම දඬුවම් දෙකටම යටත් විය හැකි බවයි ඔහු ප්රකාශ කරන්නේ .