චීනයේ ෂැංහයි නගරයට බලපෑ දෙවන සුළි කුණාටුවත් සමඟ නගරයේ මාර්ග සහ නිවාස ජලයෙන් යටවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා
පැයට කිලෝමීටර 83ක වේගයෙන් හමා ආ පුලාසන් සුළි කුණාටුව හේතුවෙන් වැඩි බලපෑමක් ෆෙන්ග්ෂියන් ප්‍රදේශයට ඇතිව තිබෙන බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ .
මෙම සුළි කුණාටුවේ බලපෑම දකුණු කොරියාවට ජපානයටද එල්ලවිය හැකි බවටයි අනාවැකි පළ කර තිබෙන්නේ .