මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිළිබඳව මතු ව ඇති ගැටලුව සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ පවත්වනු ලබනවා.
එම පරීක්ෂණ අවසන් වූ වහාම මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය සකස් කළ කමිටුව කැඳවා, සාකච්ඡා කර තිබූ අතර, එහිදී ඇතිවූ එකඟතාව මතයි අදාළ ප්‍රශ්න තුන ඉවත් කිරීමට තීරණය ඇත්තේ.