ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිතා කිරීමට යන මගීන් වෙනුවෙන් විශේෂ ලංගම බස් රථ සේවාවක් ක්රියාත්මක කර තිබෙනවා.
ඒ අනුව, දුරගමන් සේවාවලට අතිරේක ලංගම බස් රථ යොදවන බවයි ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කරන්නේ.
මේ අතර පෞද්ගලික බස් රථ සේවකයන්ද ඡන්දය භාවිතා කිරීම හේතුවෙන් එදිනට අමතර පෞද්ගලික බස් රථ ධාවනය නොවන බවයි ප්රකාශ කළේ.