ඉන්දීය රජය විසින් පරිත්‍යාග කරන ලද, තඹවලින් සාදන ලද බුද්ධ ප්‍රතිමාව, කොළඹ බෞද්ධාලෝක මාවතේ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාව ඉදිරිපිට පිහිටි ධර්මායතන විහාරස්ථානය වෙත භාරදීම සිදු කෙරුණා.
ඒ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්, මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයාගේ සහභාගිත්වයෙන්