ජන හමුවලට ජනතාව බස් රථවලින් රැගෙන ගොස් තම පක්ෂවලට ඉහළ ජන ප්‍රසාදයක් ඇති බව පෙන්වීමට දේශපාලන පක්ෂ ගන්නා උත්සහය ව්‍යාජ එකක් බව සර්ව ජන බලයේ ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතා පවසනවා.
සර්ව ජන බලයේ ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතාගේ ජය තහවුරු කෙරෙන තවත් ජන හමුවක් යටියන්තොට දී පැවැත්වුණා.
සර්ව ජන බලය නියෝජනය කරන දේශපාලන නියෝජිතයින් ඇතුලු පිරිසක් ඊට එක්ව සිටියා.