ජනතාවගේ දුක නිවාලීමේ යුගය 21 වනදායින් පසුව ආරම්භ කරන බව ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
කඩවත පැවති ජන රැලියකට සහභාගීවෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධාන කෙරෙන ජන රැලි මාලාවේ තවත් ජන රැලියක් කඩවතදී පැවැත්වුණා.
මේ සඳහා පක්ෂ ක්‍රියාකාරීන් රැසක් එක්ව සිටියා.