නාරාහේන්පිට සහ කිරුළපන දුම්රිය ස්ථාන අතරදී දුම්රිය පිලී පැනීමකට ලක්ව තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
එම නිසා කැළණිවැලි මාර්ගයේ දුම්රිය ප්රමාද වී ධාවනය විය හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.