අභාවප්රාප්ත ජනාධිපති අපේක්ෂක අයිදෘස් ඉල්ලියාස්ගේ මරණය සම්බන්දයෙන් මැතිවරණ කොමිසම සෑහීමකට පත් වූ නිසා වෙනත් අපේක්ෂකයකු ඔහු වෙනුවට පත් කරන ලෙස ඉල්ලියාස් වෙනුවෙන් නාමයෝජනා තැන්පත් කළ තැනැත්තාට දන්වා තිබෙනවා .
එහෙත් ඔහු වෙනත් අපේක්ෂකයකු පත් නොකිරීම හේතුවෙන් ඉල්ලියාස් වෙනුවෙන් ප්රකාශිත ඡන්ද අවලංගු ඡන්ද සේ සලකන බව මැතිවරණ කොමිසම සඳහන් කර සිටිනවා .