5 වසර ශිෂ්‍යත්ව විභාගයේ මතභේදයට තුඩු දුන් පළමු ප්‍රශ්න පත්‍රයේ, ප්‍රශ්න තුනක් විධිමත් පරීක්ෂණයකින් අනතුරුව ඉවත් කිරීමට විභාග කොමසාරිස්වරයා තීරණය කර ඇති බවට වාර්තා වී යනවා
ඒ අනුව අද දිනයේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය සකස් කළ කමිටුව කැඳවා, සාකච්ඡා කර ඇති අතර, එහිදී අදාළ ප්‍රශ්න තුන ඉවත් කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ ..