දැනට පවතින යුධමය වතාවරණය හමුවේ සුඩානයේ පවතින සාගත තත්ත්වය තවදුරටත් වර්ධනය වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරනවා .
මේ වනවිටත් මිලියන 12 ක ජනතාවක් එරට සාගතය හේතුවෙන් පීඩාවට පත්ව ඇති බවයි එම සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් ඇඩනම් සඳහන් කරන්නේ .
පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිට ආරම්භ වී ඇති එරට සිවිල් යුද්ධය හමුවේ මේ වනවිට පුද්ගලයින් දහස් ගණනක් මියගොස් ඇති අතර මිලියන 9.9ක් පමණ අවතැන් වී සිටින බවයි වාර්තා වන්නේ .