මෙවර පූර්ව මැතිවරණ සමයේ පැමිණිලි 800 ක් වාර්තාවී ඇති අතර එයින් පැමිණිලි 800 ක් රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම වන අතර සමාජමාධ්‍ය අවභාවිතය ද සැලකිය යුතු මට්ටමක පවතින බව කැෆේ සංවිධානය පෙන්වා දෙනවා .
එහෙත් මෙම තත්ත්වය පැවති අනෙකුත් මැතිවරණ වලට සමගාමීව පහළ අගයක් ගන්නා බවයි එම සංවිධානයේ නීති අංශ ප්‍රධානී බානගල මහතා පවසන්නේ .
මෙම පැමිණිලි පිළිබඳව විධිමත් සොයා බැලීමකින් අණතුරුව මැතිවරණ කොමිසම දැනුවත් කරන බවද බානගල මහතා ප්‍රකාශ කර සිටිනවා .
බානගල මහතා මේ බව ප්‍රකාශ කළේ මහනුවර දිස්ත්‍රික්කයේ පැවති හමුවකට එක්වෙමින් .