මේ වසරේ ජනවාරි 01 වැනි දින සිට ඊයේ(16) දක්වා කාලයෙදී ඩෙංගු රෝගීන් 38088ක් වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා .
එම රෝගීන්ගෙන් වැඩි පිරිසක් එනම් රෝගීන් 9451ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙන බවයි පෙන්වා දෙන්නේ .
ඒ අනුව මේ වසරේ ගෙවී ගිය කාලයෙහිදී ඩෙංගු රෝගය වැළදීම නිසා පුද්ගල මරණ 17ක් සිදුව තිබෙන බව සෞඛ්‍ය අංශ සඳහන් කර සිටිනවා .