මෙවර ජනාධිපතිවරණය සඳහා මැතිවරණ ආරවුල් නිරාකරණ ඒකකයේ විසින් විශේෂ දුරකථන අංක කිහිපයක් හඳුන්වා දුන් බව මැතිවරණ කොමිසන් සභාව පවසනවා.
එළැඹෙන 21 දින ජනාධිපතිවරණයට අදාළ ඡන්ද විමසීම නිදහස් හා සාධාරණ ලෙස පැවැත්වීමට සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සහ ඡන්ද විමසීම් සිදුවන අවස්ථාවේදී අනීතික ක්රියා පිළිබඳ වාර්තා කිරීම සඳහා මෙම දුරකථන අංක හඳුන්වා දී ඇති බවයි මැතිවරණ කොමිසම පවසන්නේ.
එම දුරකථන අංක පහතින්,