ජනාධිපති අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති තුළ ඇත්තේ බොරු පොරොන්දු පමණක් බව ජනාධිපති අපේක්ෂක පූජ්‍ය අක්මීමන දයාරතන ස්වාමීන් වහන්සේ පවසනවා.
එක්ව රට ගොඩනගමු ප්‍රතිපත්ති ප්‍රකාශය ජනගත කිරීමේ අවස්ථාවේදී උන්වහන්සේ මේ බව පැවසුවා. මෙම අවස්ථාවට නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියා.