ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකත්වයෙන් ඉවත් කර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ශ්වයේ සහාය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙන්නැයි පූජ්‍ය දොඩම්පහල රාහුල ස්වාමීන් වහන්සේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කළා.
නාරහේන්පිට අභයාරාමයේ දී සඟ සමුළුව පැවැත්වුණේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.
පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ ද මෙහිදී අදහස් පළකළා.