අළුත් ජනපතිවරයෙක් වෙනුවෙන් ලබන 21 වනදා ඡන්දය පාවිච්චි කිරීමේ දී තමන්ගේ දරුවන් ගැන සිතා ඡන්දය පාවිච්චි කරන ලෙසට ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්රී ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
හෝමාගම ප්රදේශයේදී පැවති ජන හමුවකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව ප්රකාශ කළේ.