තම පළමු පරමාර්ථය වන්නේ ජනතාවගේ ජීවන බර සැහැල්ලු කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතා ආරක්ෂාකර ගනිමින් ඉදිරියට යාම අත්‍යවශ්‍ය බවයි ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධාන කෙරෙන රනිල්ට පුළුවන් ජන රැළි මාලාවේ තවත් ජන රැලියක් හොරණ මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්වුනා.
මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙකුම රැළිය ඇමතුවා.