දැනුම කේන්ද්‍රීය ආර්ථිකයක් බිහි කරන බව ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
කින්නියා ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළා.
සමගි ජන සන්ධානය සංවිධාන කරන ජන රැළි මාලාවේ තවත් ජන රැළියක් කින්නියා ප්‍රදේශයේ දී පැවැත්වුණා.
මේ සදහා පක්ෂ ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් සහභාගි වුණා.