නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවලින් එක්කෝටි පනස්පන්ලක්ෂයක් මේ වනවිට බෙදා අවසන් බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසනවා.
ඡන්ද කාඩ්පත නැතත් හැදුනුම්පත රැගෙන ගියහොත් ඡන්දය ප්‍රකාශ කළ හැකි බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසන්නේ.