එළඹෙන ජනාධිපතිවරණය හේතුවෙන් දිවයින පුරා සියලු සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.
සුරාබදු කොමසාරිස් එම්. ජේ. ගුණසිරි කියා සිටියේ සැප්තැම්බර් මස 21 සහ 22 යන දෙදින සුරාසැල් වසා තැබෙන බවයි.