ලබන වසර සඳහා නව පාසල් වාරය ජනවාරි මස 20 වනදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් ප්‍රකාශ කළා.
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් මේ බව ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ මේ වසරේ තුන්වන පාසල් වාරයේ දෙවන අදියර ලබන වසරේ ජනවාරි මස 20 වනදායින් ආරම්භ කිරීමට නියමිත බවයි.