මුං ඇට සදහා සහතික මිලක් කඩිනමින් හඳුන්වා දෙන්නැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් උපදෙස් ලබා දී තිබෙනවා.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා වෙත ලිපියක් යොමු කරමින් අග්‍රාමාත්‍යවරයා විසින් මෙලෙස උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වුණේ.