තම රජයක් යටතේ ධීවරයින්ට සහන රැසක් ලබා දීමට කටයුතු කරන බව අනුර කුමාර මහතා ප්‍රකාශ කර සිටිනවා .
ඒ අනුව ධීවරයන්ට අවශ්‍ය ඩීසල් සහනාධාරය ලබාදීමට සහ ධීවරයන්ට අවශ්‍ය ආම්පන්න බදුවලින් නිදහස් කිරීමට කටයුතු කරන බවයි ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටින්නේ
ඔහු මේ බව ප්‍රකාශ කළේ අම්බලන්තොට ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින් .