ඇතැම් දේශපාලන වේදිකාවලදී බුදුදහමට තර්ජන එල්ල කරන මොහොතක මහාසංඝරත්නය ලෙස නිහඩව සිටීමට බැරි බව පූජ්‍ය ඕමාරේ කස්සප ස්වාමීන්වහන්සේ අවධාරණය කරනවා.
ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ආශිර්වාදය පල කරමින් පැවති දකුණු පළාත් සඟ සමුළුවට එක්වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා.
සඟ සමුළුලුව පැවැත්වුණේ මාතරදීයී.
මහාසංඝතරන්ය කිහිප නමක් මෙහිදී අදහස් දැක්වුවා.
සඟ සමුලුව ඇමතූ පූජ්‍ය ඕමරේ කස්සප ස්වාමීන්වහන්සේ ප්‍රකාශ කළේ බුදුදහමට තර්ජනයක් එල්ල වන ආකාරයේ මහාචාර්යවරියක් දේශපාලන වේදිකාවක අදහස් දක්වන බවයි.