මෙවර ජනාධිපතිවරණයේ ප්රචන්ඩ ක්රියා පහළ මට්ටමක පවතින බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා.
ලැබෙන පැමිණිලි පිළිබදව පොලිසිය දේශපාලන භේදයකින් තොරව කඩිනමින් කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.