13 වන ව්‍යවස්ථා සංශෝධනයේ සදහන් පොලිස් සහ ඉඩම් බලතල ලබාදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් නැති බව එහි ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
යාපනය ප්‍රෙස් ක්ලබ්හි පැවැත්වූ මාධ්‍ය හමුවකට එක් වෙමින් නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ විධායක ජනාධිපතිවරුවන් 08 දෙනෙකු ඉඩම් හා පොලිස් බලතල පිළිබද ලබා දුන් බොරු පොරොන්දු තමන් ද ලබාදීමට සූදානම් නැති බවයි.