මෙරට බෞද්ධ අධ්‍යාපනය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා තායිලන්තය එක්ව සිටිනවා.
තායිලන්තයේ එන්.සී.යූ විශ්වවිද්‍යාලයේ පූජ්‍ය මහාචාර්ය ෆ්රම්භා සුරසක් ස්වාමීන්වහන්සේ ප්රමුඛ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වූ අවස්ථාවේදීයී මේ බව ප්‍රකාශ කෙරුණේ.
යෝජිත අනුරාධපුර මහාවිහාර විශ්වවිද්‍යාල ව්‍යාපෘතියට සම්බන්ධ වන ලෙස අග්‍රාමාත්‍යවරයා මෙහිදී තායිලන්ත බෞද්ධ ජනතාවට ආරම්භ කළා.
ව්‍යාපෘතිය යටතේ පුරාන මහාවිහාරය ප්‍රතිනිර්මාණය කිරීමට නියමිතයි.