ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අද සවස 6.00 සිට තාවකාලිකව වසා දමන බව එහි පාලන අධිකාරිය පවසනවා.
මෙලෙස වසා දැමීමට හේතුව වන්නේ දෙපාර්ශවයක් අතර ඇතිවූ ගැටුමක් බවයි ජ’ පුර පාලන අධිකාරිය පවසන්නේ.
ඒ අනුව අද පස්වරු 6.00ට පෙර විශ්ව විද්‍යාල පරිශ්‍රයෙන් සියලුම ශිෂ්‍යයින් ඉවත්වන ලෙස විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සඳහන් කළා.